You cannot copy content of this page
සහරාන්ගේ කල්ලියේ නව නායකයා අත්අඩංගුවට

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමඟ කටයුතු කල අන්තවාදී නායකයා මෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රබල පුද්ගලයින්ගේ ප‍්‍රකාශ සහ පාපොච්චාරණ තුලින් මහා විනාශයක් කළ සහරාන්ගේ කල්ලියේ නව නායකයා හෙළිදරව් වී ඇති අතර ඉතා ඉක්මණින් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ මෙන්ම හමුදාවේ විශේෂ කණ්ඩායමක් සූදානම් වී සිටී.

උණුසුම් පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *