You cannot copy content of this page

ජාතික ආරක්‍ෂාව තුළින් ජාතික සමගිය තහවුරු කෙරේ. මෛත‍්‍රී – රනිල් – මහින්ද පොදු එකඟතාවකට.

ඉකුත් දා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමෙන් පසුව රටේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡුා කල අතර එහිදී මෙවන් තත්ත්වයක් පවතින අවස්ථාවාදී

මහින්ද අරලියගහ මැඳුරට

වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ දැන් දැන් දේශපාලන විපර්යාස ද, සිදුවෙමින් තිබේ. ‘‘දේශපාලනයේ සදාකාලික හතුරන් නැත’’ යන කියමන සත්‍ය කරවමින් වසර ගණනාවක්ම අරලියගහ මැඳුරේ දිවි ගෙවූ

සියලූම මුස්ලිම් පක්ෂ එක සංධානයකට

රට තුල ඇතිවී ඇති අර්බුදය හමුවේ මුස්ලිම් අන්තවාදයටත් රැඩිකල් මතවාද යටත් එරෙහිව සියලූම පක්‍ෂ නියෝජනය කරන මුස්ලිම් දේශපාලනඥයන් සහ ආගමික නායකයින් ඇතුලූ සියලූම මුස්ලිම් ප‍්‍රජාව

පාන් කෑල්ලට ක‍්‍රිකට් ගැසූ ක‍්‍රිස් ගේල්

පන්දු යවන්නන්ට එලව එලවා පහර පිට පහර දී පන්දු යවන්නන් විනාශ කරන ප‍්‍රහාරකයෙකි ‘‘ක‍්‍රිස් ගේල්’’. නමුත් මේ උදාරතර ක‍්‍රීඩකයා ක‍්‍රිකට් වලට ආ සංවේදී ජීවිත කතාව…..