You cannot copy content of this page
සියලූම මුස්ලිම් පක්ෂ එක සංධානයකට

රට තුල ඇතිවී ඇති අර්බුදය හමුවේ මුස්ලිම් අන්තවාදයටත් රැඩිකල් මතවාද යටත් එරෙහිව සියලූම පක්‍ෂ නියෝජනය කරන මුස්ලිම් දේශපාලනඥයන් සහ ආගමික නායකයින් ඇතුලූ සියලූම මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය වන පරිදි එක සංධානයක් එකම පක්‍ෂයක් ලෙස ක‍්‍රියා කිරීමට සාකච්ඡුා පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.
මොනම හේතුවක් මත හෝ රටේ නීති යටත් ස්වෛරීත්වයත්, මුල්කරගෙන සිංහල බෞද්ධ සහ අන් ආගමික ජනතාවගේත් අනන්තභාවයට මුල් තැන දෙමින් නව සන්හිඳියාවක් ගොඩ නැගීමට කටයුතු කරමින් මෙම සංධානය ගොඩ නැගීමට කටයුතු සූදානම් කරන බව ද සැල ය.

උණුසුම් පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *