You cannot copy content of this page
ලංකාවේ මීළඟ ජනපති ගැන හින්දුස්ථාන්  පුවත්පත අනාවැකි කියයි.

ශ‍්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවීමට ඉඩක් ඇත්තේ එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සඳහන් කරයි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන නැවත ජනාධිපතිවරණයට තරඟ නොකරන බවත්, සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිධූරය අපේක්‍ෂකයා බවට පත් වුවහොත් තමාගේ සහාය හිමිවන් බවත් ජනාධිපතිවරයා පවසා ඇති බවද, හින්දුස්ථාන් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *