You cannot copy content of this page
රනිල්ගෙන් මහින්දට විනාඩි 15 ක්

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්‍ද්‍ර මෝදි මහතාගේ ලංකා සංචාරයේදී මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට වෙලාවක් වෙන් කර නොතිබිනි. අරලියගහ මන්දිරයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ අගමැතිවරයා ලෙස කරන්නට නියමිතව සිටි සාකච්ඡාවට විනාඩි 15 ක් වෙන්ව තිබිණි. ගුවන් තොටුපලේ සිට එකම වාහනයේ එන ගමන් රනිල් සහ මෝදි සාකච්ඡා කළ අතර, විපක්‍ෂ නායක මහින්දට විනාඩි 15 ක් හිමිවන්නේ ඒ අනුව ය.

රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා ලෙස මෝදි ගමන්ගත් රථයෙන්ම ගුවන්තොටුපල සිට පැමිණි අතර ආපසු යද්දී ගුවන්තොටුපලට යන්නේ ද එකට ය.

දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *