You cannot copy content of this page
ජේ.සී  ඕස්ටේ‍්‍රලියාවේ මහකොමසාරිස්

නීතිඥ ජේ.සී වැලි අමුණ ඕස්ටේ‍්‍රලියාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කර ඇත.

වැලි අමුණ මහතා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයෙක් ලෙස ප‍්‍රකට ය. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය පාලන සමයේ සිදු වූ අක‍්‍රමිකතා සම්බන්ධව සොයා බැලීමට පත් කළ කොමිසමේ සභාපතිවරයා ලෙස ද වැලි අමුණ මහතා කටයුතු කළේය.

උණුසුම් පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *