You cannot copy content of this page
හෙට සිට සතියක් පුරා අනුරාධපුරයේ සුරාසැල් වැසේ

හෙට සිට ලබන 19 වැනිදා දක්වා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි සියලූ සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා මාධ්‍යයට පවසා සිටියේ පොසොන් පොහෝ දින දිවයිනේ සියලූ සුරාසැල් වසා තබන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි.

උණුසුම් පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *