You cannot copy content of this page

ළගම පාසල හොඳම පාසල

තේමාව යටතේ ලංකාවේ සියලූම දිස්ත‍්‍රික් ආවරණය වන අයුරින් ඉතාම දුෂ්කර සහ අඩුපාඩුකම් ඇති පාසල් සඳහා කඩිනම් සැලසුමක් සමඟ නවීන පහසුකම්වලින් සමන්විත විද්‍යාගාර මෙන්ම පිහිණුම් තටාක

මංගල අලූත් මඟක්

අවෛරයේ හෝරාව අවස්ථාවාදී දේශපාලනයට සහ ජාතිවාදයට එරෙහිව සියලූම ආගම් නායකයින් සහ ජාතීන් එකමුතුවකට පුළුල් ජනතා එකමුතුවක් මඟින් රටපුරා අවෛරයේ හෝරාව නමින් ඉතාම සාමකාමී සහ ජනතාවට

ජනාධිපති නැතිව කැබිනට් රැස්වීමට සූදානම්

ජනාධිපතිවරයා නැතිව අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. කැබිනට් පත‍්‍රිකා ගණනාවක් සම්මත කරගැනීමට ඇති අතර ඊළඟ සතියේ ද කැබිනට් රැස්වීම නොපැවැත්වුවහොත් රට

රන්ජන් රාමනායකට මසක් තුළ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිට නියෝග

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන්, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව මාසයක කාලයක් ඇතුළත චෝදනා ගොනු කිරිමට පියවර ගන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට අද නියෝග කළේය. චෝදනා සම්බන්ධයෙන්

සරසවි පෙම්වතියට පෙම්වතාගෙන් පිහි පහරක්

කැළණිය විශ්ව විද්‍යලය අසළදී අද (13) උදෑසන සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ සරසවි සිසුවියක් රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. ප්‍රේම සබඳතාවයක් මත ඇති වූ ආරවුලක් මත

ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් කුලතුංග පත් කෙරේ

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යංශය විසින් ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතා පත්කරනු ලැබ තිබේ. හමුදා ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අද

අගමැතිගෙන් ජනපතිට රතු නිවේදනයක්

ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමෙන් පසු කැබිනට් ඇමතිවරුන් 03 දෙනෙකු වෙනුවෙන් වැඩ බලන ඇමතිවරුන් පත්කළ ආකාරය ව්‍යවස්ථා විරෝධියැයි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් අග‍්‍රාමාත්‍යවරයා දන්වා ඇත.

ජනපතිත් අගමැතිත් කථානායක කරූ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ටජිකිස්ථානයේ පැවැත්වෙන ආසියානු අන්තර් ක‍්‍රියාකාරිකම් හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ සම්මේලනයේ පස්වන සැසිවාරයට සහභාගිවීම සඳහා අද ටජිකිස්ථානය බලා පිටත් වේ. අග‍්‍රාමාත්‍ය රනිල්

ෂැන්ග්‍රි-ලා හෝටලය යළි අද සිට විවෘතයි

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය ජූනි (12) පස්වරු 06 සිට සිට නැවත විවෘත වේ. පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ කිංස්බරි,

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්

පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සැලසුම් කර තිබේ. ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ