You cannot copy content of this page
අගමැතිගෙන් ජනපතිට රතු නිවේදනයක්

ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමෙන් පසු කැබිනට් ඇමතිවරුන් 03 දෙනෙකු වෙනුවෙන් වැඩ බලන ඇමතිවරුන් පත්කළ ආකාරය ව්‍යවස්ථා විරෝධියැයි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් අග‍්‍රාමාත්‍යවරයා දන්වා ඇත.

19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි එම ලිපියෙන් දන්වා ඇත.

උණුසුම් පුවත්, දේශපාලන, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *