You cannot copy content of this page
කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය යළි විවෘත කෙරේ

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කෝචිච්කඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය අද යළි විවෘත කෙරිණ.

ඒ එහි ප්‍රතිසංස්කරණය කිරීම්වලින් අනතුරුවයි.

අද යළි විවෘත කිරීම වෙනුවෙන් දේවස්ථානයේ විශේෂ දේව මෙහෙය පැවැත්වුණේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

උණුසුම් පුවත්, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *