You cannot copy content of this page
ජනපතිත් අගමැතිත් කථානායක කරූ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ටජිකිස්ථානයේ පැවැත්වෙන ආසියානු අන්තර් ක‍්‍රියාකාරිකම් හා විශ්වාසය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳ සම්මේලනයේ පස්වන සැසිවාරයට සහභාගිවීම සඳහා අද ටජිකිස්ථානය බලා පිටත් වේ.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඊයේ 12 දා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
නැවත අද ලංකාවට පැමිණීමට නියමිතය.


රටේ ජනපති සහ අගමැති නොමැති අවස්ථා වලදී රටේ පාලකයා වන්නේ කතානායකයාය.

දේශපාලන, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *