You cannot copy content of this page
ජනාධිපති නැතිව කැබිනට් රැස්වීමට සූදානම්

ජනාධිපතිවරයා නැතිව අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. කැබිනට් පත‍්‍රිකා ගණනාවක් සම්මත කරගැනීමට ඇති අතර ඊළඟ සතියේ ද කැබිනට් රැස්වීම නොපැවැත්වුවහොත් රට අරාජික තත්ත්වයකට පත්වනු ඇත.

මේ අතර ජනාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ද දැඩි විවේචනයක් කර ඇති අතර ඒ මහතා පවසන්නේ ජනාධිපතිවරයා හිතා මතාම රට අරාජික කිරීමේ නිරතව සිටින බවය.

උණුසුම් පුවත්, දේශපාලන, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *