You cannot copy content of this page
ළගම පාසල හොඳම පාසල

තේමාව යටතේ ලංකාවේ සියලූම දිස්ත‍්‍රික් ආවරණය වන අයුරින් ඉතාම දුෂ්කර සහ අඩුපාඩුකම් ඇති පාසල් සඳහා කඩිනම් සැලසුමක් සමඟ නවීන පහසුකම්වලින් සමන්විත විද්‍යාගාර මෙන්ම පිහිණුම් තටාක ඇතුළු අත්‍යාවශ්‍ය උපකරණ ලබාදීම් සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ළඟදීම ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බැව් වාර්තා වේ.

දේශපාලන, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *