You cannot copy content of this page

අගමැතිට සිංගප්පූරු ස්වදේශ කටයුතු ඇමතිගෙන් පැසසුමක්

ඉන්දීය සාගර කලාපය ගැටුම් වලින් තොර නිදහස් හා සාමකාමී ප්‍රදේශයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය අගය කරන බව සිංගප්පුරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ.ශම්මුගම්

ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සම්බන්ධ සංචාරක සීමා ලිහිල් කරයි

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, සංචාරක සීමා ලිහිල්

මාධ්‍යවේදී ලසන්ත සහ වසීම් තාජුඩීන් ඝාතන පරීක්‍ෂණ උඩට

මහත් ආන්දෝලනයට තුඩු දුන් අපරාධ 04 ක් සම්බන්ධ පරීක්‍ෂණ වහාම කඩිනම් කරන ලෙස වැඩ බලන පොලිස් පරීක්‍ෂකවරයාට නීතිපති නියෝග කර ඇතැයි, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ

තේරීම්කාරක සභාව නැවතෙයි ?

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව පත්කර ඇති තේරීම් කාරක සභාව තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැද්ද යන කාරණය පිළිබඳව ආණ්ඩුවේම මත දෙකක් පැවතීම නිසා තේරීම් කාරක සභාව

ගුවන් යානයක් හදිසියේ මත්තලට ගොඩබස්වයි

කටුනායක ජාත්‍යත්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක් හදිසියේ මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ. ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි. මත්තල ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ,

බැටික්ලෝ කැම්පස් පිළිබඳ වාර්තාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට

මඩකලපුවේ ඉදිකෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් දිවයිනට

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් මිල්හාන් නමැති ත්‍රස්තවාදී සැකකරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන එනු ලැබ

පන්නල ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

පන්නල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක අද (13) අළුයම ගින්නක් හටගෙන ඇත. පන්නල ඉරබඩගම ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක අද අළුයම 1.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත.