You cannot copy content of this page
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්  දිවයිනට

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් මිල්හාන් නමැති ත්‍රස්තවාදී සැකකරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන එනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද අලුයම ඔවුන් දිවයිනට රැගෙන ආ බව ය.

උණුසුම් පුවත්, මුල් පි‍ටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *