You cannot copy content of this page
මලල්ගොඩ වාර්තාවේ මොනවාද ඇත්තේ?

අපේ‍්‍රල් 21 සිදු වූ අන්තවාදී බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද විනිසුරු විජිත් මලල්ගොඩගේ සභාපතීත්වයෙන් යුත් කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට භාර දී ඇත.


ජනාධිපතිවරයාට එම කොමිසන් වාර්තාව භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ ප‍්‍රකාශ කර තිබිනි. එහෙත් මේ වනතුරු එහි අඩංගු කාරණාවන් හෝ නිර්දේශ ගැන කිසිවක් වාර්තා වී නැත.

උණුසුම් පුවත්, දේශපාලන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *