You cannot copy content of this page

ගුවන්-නාවික හමුදාපතිවරු අතර හමුවක්

ගුවන් හමුදාපති, එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය. නාවික හමුදා සම්මාන ආචාර

පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම්පත්

පවුල් ලක්ෂ හයකට (600,000) අලුතින් සමෘද්ධි හිමිකම්පත් ලබා දෙන වැඩපිළිවෙළේ කොළඹ දිස්ත්‍රික් වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 19)  හෝමාගම නගරයේ විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී

ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරු දෙපළක් ජනපති ඉදිරියේ යළි දිවුරුම් දෙති

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අද යළිත් ජනාධිපතිතුමා ඉදිරියේ සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ. එලෙස දිවුරුම් දුන්නේ, කබීර් හෂීම් සහ

කැබිනට් රැස්වීම ගැටළුවකින් තොරව අවසන්

සතියක විරාමයකින් පසු ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද උදැසන ආරම්භ වූ අමාත‍ය්‍ය් මණ්ඩල රැස්වීම කිසිදු ගැටලුවකින් තොරව අවසන් වූ බව අමාත‍ය්‍ය් ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කළා. පෙරවරු

යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම්

වන විනාශය වැළැක්වීමේ අරමුණින් යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ වන විට දිවයිනේ වන ග්‍රහණය මුළු භූමි ප්‍රමාණයෙන් 29.7 ක්

රණ්වීර් කොළඹට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා ජුනි (18) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව

රුපියල් බිලියනයක වන්දි ඉල්ලා රාජිතගෙන් එන්තරවාසියක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජූනි (17) දින පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බවත්, එමගින් තම කීර්තිනාමයට කැළලක් වූ බව ප්‍රකාශ

වැඩිම ඩෙංගු රෝගීන් ගාල්ලෙන්

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝගීන් දෙදහස් අටසිය විස්සක් (2820) වාර්තා වී ඇතැයි  ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ, දුම්රිය සේවක ශ්‍රේණිවල විෂමතාවය ඉවත්