You cannot copy content of this page

ශ‍්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා අවලංගුයි .පොහොට්ටුවෙන් ජනාධිපති-අගමැති …

විපක්‍ෂ නායක කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්චාව අවලංගු කර තිබේ. 06 වන වටය

චමල් – ජනාධිපති අපේක්‍ෂක

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සහ රාජපක්‍ෂ පවුල නියෝජනය කරමින් හිටපු කතානායකවරයෙක් වන චමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව වාර්තා

රාවනා 1 චන්ද්‍රිකාව අද කක්ෂගත කෙරේ..

ශ්‍රී ලංකාවේ නාමය ගෝලීය අභ්‍යවකාශ යුගයේ සනිටුහන් කරමින්, ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව අද කක්ෂගත කිරීමට නියමිත ය. රාවනා 1 චන්ද්‍රිකාව නිෂ්පාදනය

විශ්‍රාමික වැටුප් විෂමතා ලබන මස සිට ඉවතට

පන් ලක්ෂයකට අධික විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ලබන මස සිට ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ යටතේ 2015 දෙසැම්බර් 31 වැනිදාට පෙර විශ්‍රාම ගත් විශ්‍රාමිකයින්ට

ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සම්බන්ධ සංචාරක සීමා ලිහිල් කරයි

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, සංචාරක සීමා ලිහිල්

තේරීම්කාරක සභාව නැවතෙයි ?

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව පත්කර ඇති තේරීම් කාරක සභාව තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැද්ද යන කාරණය පිළිබඳව ආණ්ඩුවේම මත දෙකක් පැවතීම නිසා තේරීම් කාරක සභාව

ගුවන් යානයක් හදිසියේ මත්තලට ගොඩබස්වයි

කටුනායක ජාත්‍යත්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක් හදිසියේ මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ. ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි. මත්තල ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ,

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් දිවයිනට

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් මිල්හාන් නමැති ත්‍රස්තවාදී සැකකරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන එනු ලැබ

පන්නල ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

පන්නල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක අද (13) අළුයම ගින්නක් හටගෙන ඇත. පන්නල ඉරබඩගම ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක අද අළුයම 1.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

ළගම පාසල හොඳම පාසල

තේමාව යටතේ ලංකාවේ සියලූම දිස්ත‍්‍රික් ආවරණය වන අයුරින් ඉතාම දුෂ්කර සහ අඩුපාඩුකම් ඇති පාසල් සඳහා කඩිනම් සැලසුමක් සමඟ නවීන පහසුකම්වලින් සමන්විත විද්‍යාගාර මෙන්ම පිහිණුම් තටාක